
පසුගිය 17 වැනිදා එක්සත් ජාතික පාක්‍ෂිකයන්ට කොළඹ ගාළු මුවදොරට එන්නැයි කීවේ එහි රැස්වීම් තියන්න නොවන බව එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී මුජිබර් රහුමන් මහතා පවසයි.
එදිනට එහි පාක්‍ෂිකයන් කැදවූයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් ජනාධිපතිගේ මාලිගා වැටලීමට බව මන්ත‍්‍රීවරයා පැවසීය.
ඊට පෙර ජනාධිපතිවරයා විසින් අගමැති ධුරය රනිල් වික‍්‍රමසිංහ මහතාට බාර දුන් බවත් ඔහු කියා සිටියේ එජාප ජන හමුවක් අමතමිනි.