උතුරු පළාත් මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ඊයේ 17 යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.
උතුරේ ඉඩම් නිදහස් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ අගමැතිවරය සමග උතුරේ මහ ඇමතිවරයා අද කොළඹදී පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාව මේ හේතුවෙන් කල් දමා ඇත.