Covid 19

බූස්ස බන්ධනාගාරයේ ආසාදිතයින් ගණන 77ට නගී

බුස්ස බන්ධනාගාරයේ තවත් රැඳවියන් 9 කට කොරෝනා ආසාදනයවී ඇති බවට අද (27)දින තහවුරුවී ඇතැයි ගාල්ලදිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥ වෙනුර කේ සිංගාරච්චි මහතා පැවසීය.

කරාපිටිය රෝහලේ වෛද්‍යවරුන් සහ හෙද කාර්ය මණ්ඩලය විසින් ඊයේ රැඳවියන් 50දෙනෙකු සහ බන්ධනාගාර නිලධාරින් 27දෙනෙකු සඳහා කරන ලද පී.සී.ආර්.පරික්ෂණවලදි මෙම රැඳවියන් 9දෙනාට කොරෝනා ආසාදිතවී ඇති බවට හඳුනාගෙන තිබේ.

මේ අනුව බුස්ස බන්ධනාගාරයේ මේවනවිට හඳුනාගෙන ඇති ආසාදිතයින් සංඛ්‍යාව 77කි.

Related posts

කොවිඩ් ආසාදිතයින් 1,254

colombotoday

ඉන්දියාවෙන් දිනක් තුළ නව කොරෝනා ආසාදිතයින් 57,704 දෙනෙකු හඳුනා ගැනේ

colombotoday

කොවිඩ් මෘත දේහ පිළිබඳ විමර්ශන කමිටු වාර්තාව අද සෞඛ්‍ය අමාත්‍යාංශයට

colombotoday

සතියක් තුළ මුහුණු ආවරණ නොපැලඳි 2,334කට පී.සි.ආර්.සහ රැපිඩ් පරීක්ෂණ.

colombotoday

කොවිඩ් ආසාදිතයින් 685ක්

colombotoday

තවත් කොවිඩ් මරණ 22ක්

colombotoday