Colombo Today Local News

“මහින්ද ගිණි පොලියට ණය අරන්.. රුපියල කඩා වැටෙන්නේ ඒ නිසයි” – ඇමති හරීන්

harin

වර්තමාන ආණ්ඩුව ණය ලබා ගන්නා බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා චෝදනා එල්ල කරන බවත්, වර්තමාන ආණ්ඩුවට එලෙස ණය ලබා ගැනීමට සිදුව තිබෙන්නේ මහින්ද රාජපක්ෂ මහතා අධික පොලියට ලබාගත් ණය ගෙවා දැමීමට බවත් විදුලි සං‍දේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

රාජපක්ෂ ආණ්ඩුව ලබාගත් රුපියල් බිලියන 9500කට ආසන්න ණය මුදල වර්තමාන ආණ්ඩුවට ගෙවීමට සිදුව තිබෙන බවත්, මේ නිසා රුපියල කඩා වැටෙමින් තිබෙන බවත් සිරිකොත එජාප මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා පැවසීය.

Related posts

අගමැතිතුමා කියන්නේ මෝඩ කතාවක් – විමල්ගෙන් ආණ්ඩුවට අභියෝගයක්

colombotoday

Tik Tok හරහා LTTEය ප්‍රවර්ධනය කළ අයෙක් අත්අඩංගුවට

colombotoday

හිටපු ප්‍රවාහන ඇමති ශ්‍රීලනිප සංවිධායක ධුරයෙන් අස්වෙයි.. මහින්ද ඉදිරිපිටදීම මාධ්‍යට ප්‍රකාශයක්

colombotoday

ජීවන්, සෝලංග කොඩියෙන් සටනට… නාම යෝජනා අත්සන් තබති !

colombotoday

අධිබලැති පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමග මූතූර්හීදී අයෙක් අල්ලයි

colombotoday

ක්‍රිකට් ක්‍රීඩක ශෙහාන් මදුසංක තවදුරටත් රිමාන්ඩ්. පොලිසියේ ක්‍රියාකලාපය පිළිබඳව නීතිඥයින් කරුණු දක්වයි.

colombotoday