Colombo Today Local News

මහර බන්ධනාගාරයේ සිද්ධියට එරෙහිව සමගි ජනබලවේගය විරෝධතාවයක

සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් සහ සිවිල් ක්‍රියාකාරීන් සහභාගී වූ විරෝධතාවයක් අද (15)දින කඩවත නගර මධ්‍යයේ දී පැවැත්වුණි.

මහර බන්ධනාගාරයේ සිද්ධියට එරෙහිව විරෝධතාවය සංවිධානය කර තිබුණි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද එම අවස්‍ථාවට එක්විය.

එහිදී අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ, “බන්ධනාගාරයේ රැඳවියන් ඉල්ලුවේ සාධාරණ ඉල්ලීම්. ඒ සිද්ධිය අපි තරයේ හෙළා දකිනවා,” යනුවෙනි.

Related posts

බන්ධනාගාර තුළට තහනම් භාණ්ඩ පැමිණීම සම්පූර්ණයෙන් නැවතීමට තවමත් නොහැකි වෙයි

colombotoday

වියළි මිදි හිස් ඇසුරුම් තුළන් කෝටි 1 1/2ක වියළි කහ මතුවෙයි

colombotoday

සමාජ ජාල කැළඹු වීඩියෝවේ සම්පුර්ණ කතාව

colombotoday

ශ්‍රී ලංකාව ට ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 150ක ණයක් ගන්න ගිවිසුමක් අත්සන් කරයි

colombotoday

නාවික හමුදා හිටපු මාධ්‍ය ප්‍රකාශක කොමාන්ඩර් DKP දසනායක අත්අඩංගුවට ගනී

colombotoday

අද සිට ඉහළ යන ලිට්‍රෝ ගෑස් මිල ගණන් මෙන්න

Admin