Colombo Today Local News

“වනජීවී නිලධාරින්ට කුඩම්මාගේ සැලකිල්ල” ජූලි 17 සහ 18 දීප ව්‍යාප්ත වර්ජනයකට සූදානම් වෙයි

කොරෝනා එන්නත නිසි පරිදි නොලැබෙන බවත්, එළඹෙන 16 වැනිදා වන විට බලධාරින් ලංකාව පුරා සිටින වනජීවී නිලධාරින්ට එන්නත් ලබා දීමට කටයුතු නොකළහොත් ජූලි 17 හා 18 දෙදින දීප ව්‍යාප්තව සියලු රාජකාරිවලින් ඉවත් වන බව සමස්ත ලංකා වනජීවී නියාමක නිලධාරින්ගේ සංගමය විසින් අධ්‍යක්ෂ ජනරාල්වරයාට ලිඛිතව දැනුම්දීමක් කර තිබේ.

දිවයිනේ බොහෝ ක්ෂේත්‍ර රාජකාරිවල නියැළී සිටින රාජ්‍ය සේවකයන්ට කොරෝනා මර්දන ප්‍රතිශක්තිකරණ එන්නත් වැඩසටහන ක්‍රියාත්මක වුවත් වනජීවී නිලධාරින් සඳහා කුඩම්මාගේ සැලකිල්ල ලැබීම නිසා ඉකුත් 07 වැනිදා සංකේත වෘත්තීය ක්‍රියාමාර්ගයකට යොමුවන බවත් වනජීවී නිලධාරින්ට එන්නත් ලබා දෙන්න කටයුතු සූදානම්ව පැවතියත් එය දීප ව්‍යාප්තව සිදු නොවන බවත් නිරීක්ෂණය වී ඇති බවත් එම සංගමය කියයි.

Related posts

බාල තෙල් ගෙන්නල හොඳ තෙල් එක්ක මිශ්‍ර කර වෙළඳපොළට යවලා..

Admin

දෙමවුපියන්ට සහනයක්… පාසල් වෑන් ගාස්තුත් අඩුවෙයි

Admin

අපි ඉල්ලන දේ නොලැබුනොත් ඒක දේව කැමැත්ත කියලා හිතමු

Admin

මහ බැංකුවේ නිලධාරීන් COPE කමිටුවට කැඳවයි

colombotoday

රනිල් සල්ලිවලට 113 හැදුවා – පාර්ලිමේන්තුව විසුරුවාහැරි හේතුව විමල් කියයි…

colombotoday

බැදුම්කර හොරු කවුද? හරියටම කියන්න ජනපති කොමිසම තවත් මාස 3ක් කල් ඉල්ලයි

colombotoday