Colombo Today Local News

“වනජීවී නිලධාරින්ට කුඩම්මාගේ සැලකිල්ල” ජූලි 17 සහ 18 දීප ව්‍යාප්ත වර්ජනයකට සූදානම් වෙයි

කොරෝනා එන්නත නිසි පරිදි නොලැබෙන බවත්, එළඹෙන 16 වැනිදා වන විට බලධාරින් ලංකාව පුරා සිටින වනජීවී නිලධාරින්ට එන්නත් ලබා දීමට කටයුතු නොකළහොත් ජූලි 17 හා 18 දෙදින දීප ව්‍යාප්තව සියලු රාජකාරිවලින් ඉවත් වන බව සමස්ත ලංකා වනජීවී නියාමක නිලධාරින්ගේ සංගමය විසින් අධ්‍යක්ෂ ජනරාල්වරයාට ලිඛිතව දැනුම්දීමක් කර තිබේ.

දිවයිනේ බොහෝ ක්ෂේත්‍ර රාජකාරිවල නියැළී සිටින රාජ්‍ය සේවකයන්ට කොරෝනා මර්දන ප්‍රතිශක්තිකරණ එන්නත් වැඩසටහන ක්‍රියාත්මක වුවත් වනජීවී නිලධාරින් සඳහා කුඩම්මාගේ සැලකිල්ල ලැබීම නිසා ඉකුත් 07 වැනිදා සංකේත වෘත්තීය ක්‍රියාමාර්ගයකට යොමුවන බවත් වනජීවී නිලධාරින්ට එන්නත් ලබා දෙන්න කටයුතු සූදානම්ව පැවතියත් එය දීප ව්‍යාප්තව සිදු නොවන බවත් නිරීක්ෂණය වී ඇති බවත් එම සංගමය කියයි.

Related posts

විමල්ට වඩා බර චෝදනාවක් ඇමති ෆවුසිට… අල්ලස් කොමිසමෙන් නඩු !

colombotoday

නොවැම්බර් පස් වන දින දමිළ පාසල් සදහා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශ කෙරේ.

colombotoday

ගම්මන්පිලගෙන් ජනපතිට තීරණාත්මක ලිපියක්.

colombotoday

සූරියවැව ප්‍රා.ස ලේකම් අල්ලස් ගද්දී අල්ලයි

Admin

ගංජා ද්‍රාවණයක් ලෙස සැකසූ ‘හෑෂ් ඔයිල්’ මිලියන 2ක ගංජා බෝතල් 6 ක් සොයා ගනී.

colombotoday

කරාටේ වසන්තට මරු කැන්දූ, මදාවි පුතෙක් ඉන්නා හිටපු මැර ඇමති කවුද?

colombotoday