Colombo Today Local News

“මාදුළුවාවේ සෝභිත හිමියන් අපවත් වූවා නොව ඝාතනය කළා” – උඩුවේ ධම්මාලෝක හිමි

sobitha himi22

පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් සාමාන්‍ය ලෙස අපවත් වූවා නොව ඝාතනයක් බව පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් පවසනවා.

ඊයේ අධිකරණයේ පෙනී සිටිමෙන් අනතුරුව මාධ්‍ය අමතමින් ධම්මාලෝක හිමියන් කියා සිටියේ නව ආණ්ඩුවේ ක්‍රියාකලාපයට විරුද්ධ වේගෙන එද්දී සෝභිත හිමියන් මෙසේ ඝාතනයට ලක්වූ බවයි.

Related posts

ප්‍රධාන ජලාශ 73හි ජල මට්ටම සීග්‍රයෙන් ඉහළට – ජලාශ 18ක් වාන්මට්ටමේ

Admin

ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් සමග පුද්ගලයක් පොලිස් අත්අඩංගුවට

colombotoday

කරන්ට් බිලත් වැඩිකරන්න අවසර ඉල්ලයි

colombotoday

නිවසට එල්ල වූ ප්‍රහාරයකින් පසු රෝහල්ගත කළ ඉමදූව සභාපති මරුට

colombotoday

දියර පොහොර භාවිතයේදී කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙ උපදෙස් පිළිපදින්න

colombotoday

සජිත්ගේ “ශ්‍රී-මුඛයට“ සමාජ ජාලාවලින් දැඩි විරෝධය

colombotoday