Colombo Today Local News

හමුදාවට අවමන් කරන්න ගිය විජකලාට, ගීතා ළග ඉදගෙනම පිළිතුරු දෙයි!

geetha 235jj2

කාන්තා දිනය නිමින්තෙන් පාර්ලිමේන්තුවේ සියළුම පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරියන්ගේ සහභාගීත්වයෙන් මාධ්‍ය හමුවක් සංවිධානය කර තිබිණි. එහිදී මාධ්‍ය හමුවේ අදහස් පළකල ළමා හා කාන්තා කටයුතු නියෝජ අමාත්‍ය විජයකලා මහෙෂ්වරන් ලද අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන යුද හමුදාවට නැවත වරක් සාවාද්‍ය චෝදනාවක් එල්ල කිරීමට උත්සහා දැරීය.

හමුදාව විසින් උතුරේ කාන්තාවන් දූෂණය කරන බවත්, එයට හේතුව හමුදාව විසින් උතුරේ ඉඩම් අත්පත් කරගෙන සිටීම බවත් අමාත්‍යවරිය එහිදී පැවසීය. මෙම සාවද්‍ය චෝදනාව එසැනින් නිවැරදි කිරීමට අමාත්‍යවරිය අසල සිටි පාර්ලිමේන්තු මන්ත්‍රීනී ගීතා කුමරසිංහ මහත්මිය කටයුතු කළාය. ඇමතිවරිගේ ප්‍රකාශය දැඩි ලෙස හෙළා දකිමින් ගීතා කුමාරසිංහ මහත්මිය පැවසූවේ හමුදාව විසින් එවැනි ක්‍රියා නොකරන බව තමන් දැඩි වගකීමෙන් ප්‍රකාශ කරන බවයි.

[fbvideo link=”https://www.facebook.com/newsfirst.english/videos/1068675429859381/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

2020 දී ‍පොදු අපේක්ෂකයා වෙන්න මම සූදානම් – රාජිත සේනාරත්න

colombotoday

බදුර්දීන්ගේ රුව සහ පක්ෂ ලකුණ යෙදු ගිණි පෙට්ටි බෙදු අය අත්අඩංගුවට

colombotoday

වන්දි ලබාගන්න කඩිනමින් නඩු පවරන්නැයි ජනපතිගෙන් උපදෙස්

Admin

හිටපු සෞඛ්‍ය ලේකම් ඇතුළු 6ක් යළි රිමාන්ඩ්

Admin

දියර පොහොර භාවිතයේදී කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙ උපදෙස් පිළිපදින්න

colombotoday

ජලාශ සියල්ල පිරෙන තෙක් විදුලි කැපෙයි

colombotoday