Colombo Today Local News

හමුදාවට අවමන් කරන්න ගිය විජකලාට, ගීතා ළග ඉදගෙනම පිළිතුරු දෙයි!

geetha 235jj2

කාන්තා දිනය නිමින්තෙන් පාර්ලිමේන්තුවේ සියළුම පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරියන්ගේ සහභාගීත්වයෙන් මාධ්‍ය හමුවක් සංවිධානය කර තිබිණි. එහිදී මාධ්‍ය හමුවේ අදහස් පළකල ළමා හා කාන්තා කටයුතු නියෝජ අමාත්‍ය විජයකලා මහෙෂ්වරන් ලද අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන යුද හමුදාවට නැවත වරක් සාවාද්‍ය චෝදනාවක් එල්ල කිරීමට උත්සහා දැරීය.

හමුදාව විසින් උතුරේ කාන්තාවන් දූෂණය කරන බවත්, එයට හේතුව හමුදාව විසින් උතුරේ ඉඩම් අත්පත් කරගෙන සිටීම බවත් අමාත්‍යවරිය එහිදී පැවසීය. මෙම සාවද්‍ය චෝදනාව එසැනින් නිවැරදි කිරීමට අමාත්‍යවරිය අසල සිටි පාර්ලිමේන්තු මන්ත්‍රීනී ගීතා කුමරසිංහ මහත්මිය කටයුතු කළාය. ඇමතිවරිගේ ප්‍රකාශය දැඩි ලෙස හෙළා දකිමින් ගීතා කුමාරසිංහ මහත්මිය පැවසූවේ හමුදාව විසින් එවැනි ක්‍රියා නොකරන බව තමන් දැඩි වගකීමෙන් ප්‍රකාශ කරන බවයි.

[fbvideo link=”https://www.facebook.com/newsfirst.english/videos/1068675429859381/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

ස්වාධීන කොමිෂන් සභා සඳහා අයැදුම්පත් කැඳවීම අද සිට

Admin

අක්කර 50ක රිලා සිරගෙයක්?

Admin

ළමුන් අතර වෛරස් හා ශ්වසන රෝග වැඩිවීමක්

Admin

බින්ලාඩන් ඝාතනයේදී නිහඩව සිටි ජිනීවා කවුන්සිලය අපේ හමුදාවට චෝදනා කිරීම ප්‍රශ්නයක් !

colombotoday

සමගි ජන බල වේගයට නව මුහුණු කිහිපයක්

Admin

පොතුවිල් විරෝධතා පාගමනට එක වූ මන්ත්‍රීවරුන්ගෙන් පොලිසිය ප්‍රකාශ ලබාගනී

colombotoday