World

ලොව දියුණුම ගුවන් ආරක්ෂණ පද්දතිය රුසියාව ඉරානයට දෙයි

රුසියාවේ නිෂ්පාදිත S-300 ගුවන් ආරක්ෂණ පද්දතිය මෙම වසරේ සැප්තැම්බර් මාසය වන විට ඉරානයට ලබා දෙන බව රුසියව නිවේදනය කර සිටියා. මෙම ආරක්ෂණ පද්ධතිය 2015 වසරේදී ලබාදීමට නියමිතව පැවතුනත් ලෝක බලවතුන්ගෙන් ඉරානයේ නයෂ්ටික අත්හදා බැලීම්වලට එල්ලවුණු විරෝදය හේතුවෙන් එය ලබාදීම  2016 වසර දක්වා කල් තැබුණා.

Related posts

වැඩ පෙන්නන්න ගොස් ඉල්ලන් කන ISIS සාමාජිකයා

colombotoday

ඉතාලියේ කේබල් කාර් අනතුරකින්න් 14ක් මිය යයි

colombotoday

ජනමතයට හිස නමා ජනපති-අගමැති ඉල්ලා අස්වෙයි !.. රූපවාහිනිය ඔස්සේ විශේෂ ප්‍රකාශයක්

colombotoday

පැරිස් නුවර මාසයක් ලොක්ඩවුන්

colombotoday

ඔබාමාට පණ නෑ… ISIS ත්‍රස්වාදීන් විනාශ කරන්න ප්‍රබල නායකත්වයක් ඕනෑ – ඇන්ජලීනා ජොලීගෙන් ඔබාමාට දෝස් මුරයක්

colombotoday

මැතිවරණයට පසු ජනපති සිරගත කිරීමේ සුදානමක්

colombotoday