Colombo Today Local News

සියලු තැපැල් සේවා බිඳවැටෙයි

තැපැල් දෙපාර්තමේන්තුව සේවකයින් ආරම්භ කළ වෘත්තිය සමිති ක්‍රියාමාර්ග හේතුවෙන් දිවයින පුරා සියලු තැපැල් සේවා බිදවැටී තිබේ.

මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සදහා දිවයින පුරා තැපැල් කාර්යාල 653ක හා උප තැපැල් කාර්යාල 3410ක 25000කට අධික සේවකයන් පිරිසක් එකතු වී ඇත.

ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණේ සම කැදවුම්කරු චින්තක බණ්ඩාර මහතා පවසන්නේ, මෙම වර්ජනය හේතුවෙන් සිර වුණු ලිපි හෙට (15) සහ අනිද්දා (16) දෙදින තුළ බෙදාහැරීමට කටයුතු කරන බවයි.

Related posts

26 වසරක් වව්නියාව රැකගත් හමුදා කදවුර TNA ඉල්ලීමට ඉවත් කරයි !

colombotoday

පොලොන්නරුවේ ගම් 12 හුදකලා කරයි

colombotoday

කතානායක-ජනපති ධූර දෙකම කතානායකට දැරිය හැකියි

colombotoday

අහක යන මිසයිලයක් වැටී හෝ ආණ්ඩුව කුඩුපට්ටම් වනතුරු පිරිසක් බලා ඉන්නවා

Admin

මෙගා ඩීල් එකක්! වටිනාකමටත් වඩා වැඩියෙන් ගෙවා ටෙලිකොම් ‘හච්’ ගන්න හදයි

colombotoday

මහ කන්නයට දෙන කාබනික පොහොර ගැන ඇමැතිගේ සහතිකය

colombotoday