Covid 19

දිවයින පුරා පෙර පාසල් ගුරුවරුන්ටත් එන්නත්

දිවයින පුරා සිටින පෙර පාසල් ගුරුවරුන් සඳහා කොවිඩ් මර්දන එන්නත් ලබාදීමේ වැඩසටහන අද (13)දින ආරම්භ වී තිබේ.

ඒ ගම්පහ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින්ය.

මෙහිදී දිවයින පුරා සිටින පෙර පාසල් ගුරුවරුන් 38,000 ක් සඳහා කොවිඩ් මර්දන එන්නත් ලබාදීමට නියමිතය.

අද පෙරවරුවේ අදාළ එන්නත්කරණ වැඩසටහන සම්බන්ධයෙන් අදහස් දක්වමින් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසුවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ සමස්ත කාර්යමණ්ඩලය එන්නත්කරණය කිරීමෙන් පසුව දෙමාපියන්ට තම දරුවන් ආරක්ෂිතව පාසල් වෙත යොමු කිරීමේ අවස්ථාව සලසාදෙන බවය.

Related posts

හොරොව්පොතාන මුස්ලිම් පල්ලියේ භාරකරත්වය විශේෂ භාරකරුවෙක්ට

colombotoday

බේරුවල, පන්නිල ග්‍රාමයත් වසා දමයි

colombotoday

දිවුලපිටිය ආසාදිතයන් 506ක් අතුරුදහන්.. බොරු ලිපින දී සැගවිලා.. රටම දැඩි අවදානමක

colombotoday

උතුරුමැද පළාත් ප්‍රධාන අමාත්‍යාංශ සේවකයෙකුටත් කොවිඩ්

colombotoday

කුරුණෑගලින් තවත් කොරෝනා ආසාදිතයින් 2ක්. යුද හමුදා සාමාජිකයින් දෙදෙනෙකුත් ඒ අතර

colombotoday

සියයට 95ක් සාර්ථක කොවිඩ් එන්නතක්

colombotoday