Colombo Today Local News

බිල් ගෙවා නෑ.. පාසල් 2700ක නෙට් කපලා දැන් දින 14යි

no net 265

පාසල් පරිගණක පද්ධතිවලට ලබාදී තිබූ අන්තර්ජාල පහසුකම අක්‍රිය කර දින 14 ක් ගතවී ඇතත් මෙතෙක් එම පහසුකම සක්‍රිය කර ගැනීමට අවශ්‍ය කටයුතු සිදුකර නොමැති බව ලංකා ගුරු සංගමය සඳහන් කරයි.

අන්තර්ජාල පහසුකම් සපයන සමාගමට සේවා සැපයීම වෙනුවෙන් ලබාදිය යුතු මුදල් නිසි ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ලබානොදීම නිසා අන්තර්ජාල පහසුකම් අක්‍රිය කර තිබෙන බව එම සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කළේය.

අන්තර්ජාල පහසුකම අක්‍රිය කිරීම නිසා පාසල් 2700 ක පරිගණක ආශ්‍රිත අධ්‍යාපන කටයුතුවල නිරත ලක්ෂ 15 කට අධික දරුවන් දැඩි අසරණ තත්ත්වයකට පත්ව තිබෙන බවද ඔහු පවසා සිටියේය.

Related posts

ටිපර් රථයකට යටවී මිය ගිය පොලිස් නිලධාරියාට උසස්වීමක්

colombotoday

ටොනික් මූඩි අස්සේ හෙරොයින් විකුණූ ජෝනා මාට්ටු

Admin

ආගමික නිදහස වැඩි කරන්න ඇමරිකාවෙන් ඩොලර් ලක්ෂ 05 ක් !

colombotoday

නොරොච්චෝලේ විදුලි බලාගාරය අක්‍රිය වෙයි

colombotoday

වැඩට නොආ දුම්රිය සේවකයන් ඉවතට

colombotoday

සිර කරුවන් හුවමාරු කිරීමට රටවල් අතර ගිවිසුමක්

Admin