Colombo Today Local News

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා සිටි 5 කට නිදහස

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා සිටි සැකකරුවන් 05 දෙනෙකු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නීතිපතිවරයාගේ උපදෙස් මත නිදහස් කර තිබේ.

2019 වසරේ සිට එම පිරිස කොළඹ මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටියේ ය.

නිදහස් කළ පුද්ගලයින් යාපනය , කිලිනොච්චිය හා පලෙයි ප්‍රදේශවල පදිංචිකරුවන් ය.

Related posts

රණවිරු සුනිල් රත්නායකට නිදහස ඉල්ලා සිංහල රාවයෙන් අත්සන් දස ලක්ෂයක්

colombotoday

ඉන්දියාවේ දී හොරකමේ ගිය ලාංකික හොරු 4ක් අත්අඩංගුවට

Admin

කොළඹ නගරයට පිවිසිමට අවසර ලබා දෙන්න- පෞද්ගලික බස් හිමියන්ගෙන් ඉල්ලීමක්

colombotoday

පරදින එක ඉර හඳ වගේ විශ්වාසයි

colombotoday

යාපනයේ මනාප ලැයිස්තුව

colombotoday

ශරීයා මූල්‍යකරණය නීතිගත කරන්න මුස්ලිම් ඇමති පිරිසකට සෞදියෙන් ඩොලර් මිලියනයක අල්ලසක් !

colombotoday