ලබන වසර සඳහා ඉදිරිපත් කළ අයවැය සංශෝධන සහිතව අද(08)දින පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත විය.
අයවැයට පක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 123 ක් වන අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 80ක් පමණයි.
සී.වී විග්නේෂ්වරන් හා එම්.වේලුකුමාර් යන මන්ත්‍රීවරු ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියහ.