Colombo Today Local News

රහස් ප්‍රදේශයක රන් බිස්කට් සඟවා ගෙන ආ උස්මාන් කටුනායක දී කොටු

අද උදෑසන 10ට පමණ ඕමාන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපලට පැමිණි මීගමුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු ගුවන් තොටුපල මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් පරීක්ෂා කර තිබේ.

එහිදී, ඔහු සන්තකයේ තිබී රත්රන් බිස්කට් 18ක් පමණ සොයා ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

මොහොමඩ් උස්මාන් නැමැති 37 හැවිරිදි සැකකරු , ඔහුගේ රහස්‍ය ප්‍රදේශයක එම බිස්කට් සඟවා ගෙන පැමිණ ඇති බවද ඒ මහතා සඳහන් කළා.

Related posts

රිෂාඩ් බදුර්දින්ගෙන් විල්පත්තුවට අක්කර 75ක කර්මාන්ත පුරයක්.

colombotoday

ජනපති අද සමුළුව අමතයි

Admin

ගෑස් සිලින්ඩරයක් පුපුරා පුද්ගලයින් 6ක් රෝහලේ…

Admin

කෝටි ගානකට විද්ද ගුරොත් අහුවුණු ගුරෙක්ගේ හොරකම

colombotoday

පූන්තොට්ටම් පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් රැඳවියන් 5 ක් පළා යයි

Admin

චීන තානාපතිගේ ප්‍රකාශය විශිෂ්ඨයි.. ඔහුගැන රජයේ ක්‍රියා පිළිකුල් – NUTA

colombotoday