Colombo Today Local News

ජාතික ගීය දමිළ බසින් ගැයීම පිළිබද සතුට පළකිරීමට විග්නේශ්වරන් නාග විහාරයට

vigneshvaran

සිංහල ජනයා දෙමළ ජනයා සමග අඩියක් ඉදිරියට තබන්නේනම් ඒ වෙනුවෙන් අඩි 10ක් ඉදිරියට තැබීමට දෙමළ ජනයා සූදානම් බව උතුරේ ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේශ්වරන් මහතා පවසයි.

මෙවර ජාතික නිදහස් උළෙලේදී ජාතික ගීය ද්‍රවඩ භාෂාවෙන්ද ගායනා කිරීම සංහිඳියාව වෙනුවෙන් කළ ඉතා සුළු ක්‍රියාවක් වුවද එය ඉතා අගය කළ යුත්තක් බව ඔහු සඳහන් කළේය.

ඊයේ (05)යාපනය නාගවිහාරයට පැමිණ නාගවිහාරවාසී භික්ෂුන්ගේ සුවදුක් විමසීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.

[fbvideo link=”https://www.facebook.com/BBCSinhala/videos/592874347536984/” width=”500″ height=”400″ onlyvideo=”1″]

 

Related posts

“බෙදාහැරීම නිම වනතුරු ඉදිරි දින තුනේ පෝලිමේ ඉන්න එපා”

colombotoday

ඉඩම් නිදහස් කරන්න ඉල්ලා පලාලි ආරක්ෂක සේනා මූලස්ථානය ඉදිරිපිට විරෝධතා

colombotoday

IOC ඉන්ධන මිල ඉහළට

colombotoday

අස්ගිරි නාහිමිගේ ප්‍රකාශයක් වාර්තා කළ මාධ්‍යවේදිනියට මුජිබර් රහුමාන්ගෙන් තර්ජණ !

colombotoday

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳ ජගත් මානව හිමිකම් කවුන්සිල සමාලෝචන වාර්තාව අද එළිදකී

Admin

දුරකතනය නොදුන් මව සමග උරණ වූ සිසුවෙක් දිවි නහ ගෙන

colombotoday