Colombo Today Local News

වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යාමේ වයස සංශෝධනය කරමින් ගැසට් නිවේදනයක්

විශේෂඥ වෛද්‍ය නිලධාරී, රජයේ වෛද්‍ය නිලධාරී සහ දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරී, රජයේ ලියාපදිංචි වෛද්‍ය නිලධාරී යන තනතුරුවල අනිවාර්යය විශ්‍රාම ගැන්වීමේ වයස සංශෝධනය කිරීමේ අන්තර්කාලීන විධිවිධාන ඇතුළත් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් අදාළ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කර ඇත

එම ගැසට් නිවේදනය පහතින් කියවිය හැකියි

Related posts

කඳින් වෙන්කළ හිසක් පමුණුගම වෙරළේ

Admin

රටපුරා වෛද්‍යවරු අද වර්ජණයේ…

colombotoday

මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු කාර්යාල අසළ සිටින තැරැව්කරුවන් අත්අඩංගුවට ගන්න උපදෙස්

colombotoday

ප්‍රවීණ ගායන ශිල්පී නුවන් ගුණවර්ධන දිවි ගමනට සමු දෙයි

Admin

අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල සීග්‍රයෙන් ඉහළ යෑම ස්ථිරයි

Admin

හවුලේ අවුල දරුණු වෙයි.. සාම කොඩිය වනාගෙන චන්ද්‍රිකා එංගලන්තයේ සිට එයි !

colombotoday