Colombo Today Local News

ගමන් බෑගයේ කාන්තා මළ සිරුර ගැන සොයද්දී අතුරුදන් වූ තවත් කාන්තාවන් 1500ක් ගැන තොරතුරු

ආගිය අතක් නොමැති කාන්තාවන් එක්දහස් පන්සිය දෙනකු(1500) පිළිබඳව දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පසුගිය මාස කීපයේදී තොරතුරු වාර්තා වී ඇතැයි පොලීසිය පවසයි.

අතුරුදන්ව සිටින මෙම කාන්තාවන් අතර විවාහක අයද වෙති. ඇතැම් කාන්තාවන් හොර රහසේ විදේශගත වූවාදැයි පොලීසියට සැක මතුවී ඇත.

මෙම අතුරුදන් කාන්තාවන් සම්බන්ධයෙන් විමර්ශන පවත්වන බව උසස් පොලිස් නිලධාරීහු පවසති.

සපුගස්කන්ද ප්‍රදේශයේ ගමන් බෑගයක තිබී හමුවූ කාන්තා මළ සිරුර සම්බන්ධයෙන් කළ විමර්ශනවලදී මේ තොරතුරු අනාවරණය වී ඇත.

Related posts

අධිකරණ පරිශ්‍රයේදී රිෂාඩ්ගේ නීතිඥයා නිරෝධායන නීති උල්ලංඝනය කරයි. – නීතිය ක්‍රියාත්මක නොවෙයි

colombotoday

දෙමළ ජාතික සන්ධානයට එරෙහිව විග්නේශ්වරන් නව සන්ධානයට අත්සන් තබයි

colombotoday

කොරෝනා මුස්ලිම් මළසිරුරු භූමි දානය මාලදිවයිනට

colombotoday

අලි සබ්‍රිගේ රහීම්ගේ රථය අත් ට්‍රැක්ටරයක ගැටේ.. රියදුරු අත්අඩංගුවට

Admin

මාකදුරේ මධූෂ් හොරකම් කළ කෝටි 700 දියමන්තිය මෙන්න

colombotoday

මාළු අල්ලන්න ගිය හමුදා භටයා දියේගිලෙයි

Admin