Colombo Today Local News

CID භාරයේ සිටි කතක් උඩු මහළින් පැන සියදිවි හානිකර ගනී

මුදල් වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේ සිටි කාන්තාවක් සියදිවි හානිකර ගෙන ඇති බව වාර්තා වෙයි.

පොලීසිය සදහන්කරන්නේ, ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පස්වැනි මහළේ ජනේලයකින් එළියට පැන ඇති බවය.

46 හැවිරිදි එම කාන්තාව, රුපියල් මිලියන 60ක මුදල් වංචාවක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා CIDය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

ඇය අද (11) පාන්දර 04.00ට පමණ බිමට පැන සියදිවි හානිකර ගෙන තිබූ බව පොලීසිය පැවසීය.

Related posts

කොණ්ඩයා නිදොස් කොට නිදහස්

colombotoday

උග්‍ර මන්දපෝෂණයෙන් පෙලෙන දරුවන් 15,000කට පෝෂණ ප්‍රතිකාර අරඹයි

Admin

අමානුෂික ලෙස බිරිඳ ඝාතනය කළ සැමියා වසර 14 කට පසු අල්ලයි

colombotoday

දුරකථන, අන්තර්ජාල සහ රූපවාහිනී සේවා ගාස්තු 3%කින් ඉහළට

Admin

“ගොවි සමුළුවට කීයක් ගියත් කමක් නෑ.. මේක සැණකෙළියක් නෙවෙයි” – ජනපති

colombotoday

විමල්-උදය අයින් කළහම තුන්වැනියා ඉබේම යයි කියලා හිතුවා

colombotoday