Covid 19

තවත් කොරෝනා මරණ 27 ක්

තවත් කොරෝනා මරණ 27 ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 14,232 ක් දක්වා ඉහළ ගියේ ය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව, මියගිය පිරිස අතරින් 19 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර ඉතිරි 08 දෙනා කාන්තා ආසාදිතයින් ය.

මියගිය අනෙක් පිරිස අතර වයස අවුරුදු 30 – 59 ත් අතර වයසේ පසුවන ආසාදිතයින් 07 දෙනෙකු සිටින අතර ඉතිරි ආසාදිතයින් 20 දෙනා වයස අවුරුදු 60 සහ එම වයස් සීමාව ඉක්ම වූ වැඩිහිටියන් ය.

අද (25)දින වාර්තා කරන ලද මෙම මරණ 27 සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරනු ලැබ ඇත්තේ, ඊයේ දිනයි

Related posts

ලංකාවේ තහවුරු කළ කොවිඩ් ආසාදිතයන් 10යි

colombotoday

මෙරටින් නව කොවිඩ් ප්‍රබේදයක් ?

colombotoday

කිසිදු හේතුවක් මත එලියට බැසීම තහනම්. ඇඳිරිනීතිය අකුරටම

colombotoday

එක්සත් රාජධානියේ දෛනික කොවිඩ් ආසාදිතයින් ගණන 50,000ක් වීමට ඉඩ !

colombotoday

මෙරට සිදු වූ 47 සහ 48 වන කොරෝනා මරණ වාර්තා වෙයි

colombotoday

දකුණු පළාතේ ගුරුවරුන් 78ට කොවිඩ්

colombotoday