World

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට හලාල් කවන්න ගිය ක්‍රිකට් පාලක මණ්ඩලයට චෝදනා

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ආහාර සැලැස්ම සම්බන්ධයෙන් මතභේදයක් හටගෙන තිබේ.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට ඒ සම්බන්ධයෙන් චෝදනා එල්ල වෙයි.

ඒ ඉන්දීය ක්‍රීඩකයින්ට හලාල් සහතිකය ලත් ආහාර පමණක් ලබාදිය යුතු බවට යෝජනා කළ බවට ය.

මේ ගැන විශේෂයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි විවේචන එල්ල වෙමින් තිබේ.

මීට දින දෙකකට පමණ පෙර ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම සඳහා නව ආහාර සැලැස්මක් සකස්කර ඇති බව වාර්තා විය.

එහි සඳහන් වී ඇත්තේ හලාල් සහතිකය ලත් මාංශ පමණක් ක්‍රීඩකයින් විසින් ආහාරයට ගත යුතු බවය.

Related posts

යෝධ සත්ව මස් ඇඹරුම් යන්ත්‍රයට හසු වූ මිනිස් ජීවිතය

colombotoday

බ්‍රිතාන්‍යයේ ආර්ථිකය ශක්තිමත් වීමට වසර තුනක් ගතවේවි

colombotoday

ඇමරිකාවට සයිබර් ප්‍රහාරයක්

colombotoday

ඇමරිකාවේ මීළග තහනම පාකිස්ථානයට.. තවත් රටවල් ගණනාවක් පෝලිමේ !

colombotoday

“දෙයියන්ගෙ නාමයෙන් දැන්වත් ගෙදර පලයන් මිනිහෝ ” කැමරන් විපක්ෂ නායකයාට කියයි!

colombotoday

සමස්ත ගෝලීය කොරෝනා ආසාදිතයන් ගණන ලක්ෂ හැට දෙක ඉක්මවයි

colombotoday