Colombo Today Local News

කාර්මික දෝෂයකින් කුකුළේ ගඟ ජලාශයේ වාන් දොරටු විවෘත වෙයි.. ඉදිරි පැය 6ක අවදානම්

කාර්මික දෝෂයක් හේතුවෙන් කුකුළේ ගඟ ජලාශයේ වාන් දොරටු හදිසියේ විවෘත වී තිබේ.

වාර්මාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා සහ ආපදා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ ඉංජිනේරු SPC සුගීශ්වර මහතා සදහන් කරන්නේ, මේ හේතුවෙන් තත්පරයට ඝන මීටර් 500ක පමණ විශාල ධාරාවක් පහළට ගලාගෙන එන බවය.

මේ හේතුවෙන් කුඩා ගඟ ආශ්‍රිතව බුලත්සිංහල, අයගම සහ පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ක්ෂණික ගං වතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව ඒ මහතා වැඩිදුරටත් සදහන් කරයි.

ඉදිරි පැය 6ක කාලය තුළ මෙම අවදානම පවතින බවද ඒ මහතා වැඩිදුරටත් පවසයි.

Related posts

ඇහැළියගොඩට රතු නිවේදන නිකුත් කරේ…

Admin

හිටපු උපකුලපතිවරයාට පහර දීම : තවත් දෙදෙනෙක් භාරවෙයි

Admin

මම හිරේ ගියෙත් නෑ. චන්ද්‍රිකා වැව පිරිත් කලෙත් නෑ.. දොළුකන්දේ හාමුදුරුවෝ වසර ගණනාවකට පසු මහ කැලයක් මැදදී හමුවෙති

colombotoday

අයවැය දෙවන වර කියවීමේ විවාදයේ ඡන්ද වීමසීම අද

Admin

“ආණ්ඩුවට එරෙහි සටන ඌව වෙල්ලස්සෙන් අද අරඹනවා” – බැසිල්

colombotoday

අසාද් සාලිගේ ප්‍රකාශය: CIDය පැමිණිලි කරුවන්ගෙන් සහ මාධ්‍යවේදීන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගනියි.

colombotoday