සිරිල් ගාමිණි පියතුමා අද (16)දින දෙවැනි දිනටත් ප්රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂෂණ දෙපාර්මේන්තුවට පැමිණියහ.
පාස්කු ප්රහාරය සම්බන්ධයෙන් සිදුකළ බව කරන ලද ප්රකාශයක් ගැන ප්රකාශයක් ලබා ගැනීම සදහා සිරිල් ගාමිණි පියතුමා ඊයේ දිනයේද පළමුවරට අපරාධ පරීක්ණ දෙපාර්තමේන්තුවට පැමිණ සිටි අතර පැය 7 ක පමණ කාලයක් හිදී ප්රකාශයක් ලබාදීමෙන් අනතුරුව පිටව ගියෙ ගියහ.
රාජ්ය බුද්ධි සේවයේ අධ්යක්ෂකවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොනු කළ පැමිණිල්ලක් අනුව මෙලෙස පියතුමන්ව කැඳවා තිබිණි.