Colombo Today Local News

තිළිණි ප්‍රියමාලි කල මූල්‍ය වංචා සම්බන්ධයෙන් බොරැල්ලේ සිරිසුමන හිමි අත්අඩංගුවට

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පූජ්‍ය බොරැල්ලේ සිරිසුමන හිමි අත්අඩංගුවට ගෙන තිබේ.

තිළිණි ප්‍රියමාලි සිදුකළේ යැයි පැවසෙන මූල්‍ය වංචා සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණවලදී හෙළිවූ කරුණුවලට අනුව බොරැල්ලේ සිරිසුමන හිමියන් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.

Related posts

තේ කම්හල් වලට බදු අනිවාර්ය කරයි

Admin

රවීගේ දූෂණයක් ගැන දූෂණ විරෝධී හඩෙන් පැමිණිල්ලක්

colombotoday

චීනය සාර්ථකව කොරෝනා පාලනය කළ හැටි මෙන්න !

colombotoday

භූගත බංකර ඉදිකිරීමේ සැළසුමක්…. ඉස්ලාම් ත්‍රස්තවාදීන්ගේ තවත් පුහුණු කදවුරක් සොයාගනී…

colombotoday

බුදුරදුන් ප්‍රථමවරට ලක්‌දිවට වැඩම කළ උතුම් දුරුතු පෝය

colombotoday

රටම එකතැන නවතී.. වෘත්තීය සමිති 160ක් එක්ව දැවැන්ත වර්ජනයකට සැරසෙයි!

colombotoday