Colombo Today Local News

ඩයනාට විදෙස් ගමන් තහනම්

රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ හට මෙම මස 17 වැනි දින දක්වා විදෙස් ගමන් තහනම් කරමින් නියෝගයක් නිකුත් කර තිබේ.

මෙම නියෝගය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (11) පෙරවරුවේදියි නිකුත් කර ඇත.

මේ වනවිට ඇයට සිය පුරවැසිභාවය සම්බන්ධයෙන් චෝදනාවක් එල්ල වී තිබේ.

ඒ බ්‍රිතාන්‍යයේ සහ ශ්‍රී ලංකාවේ ද ද්විත්ව පුරවැසිකමක් සහිත ගමන් බලපත්‍ර දෙකක් ඇය සතුව පවතින බවට පැමිණිලි කරමින්.

Related posts

දියතලාව ගුවන් හමුදා කදවුරේ පිපිරීමක්…

colombotoday

ඥණසාර හිමි අත්අඩංගුවට නොගත් නිසා වයඹ DIGට දඩුවම් මාරුවක් !!

colombotoday

ශ්‍රී ලංකන් ගුවන් සේවය පැරිස් දක්වා ගමන් ඇරඹිම නොවැම්බර් පළමුවනදා සිට

colombotoday

රනිල්ගේ ව්‍යවස්ථා කොහොල්ලෑ ගුලියේ ඇලිලා මහින්ද සුළු ජාතික ඡන්ද නැති කර ගන්නවා.

colombotoday

සැප නින්දට කැමති දේශපාලකතුමාගෙන් සුරූපී නිරූපිකාවට ලක්ෂ 150ක සැප රියක් තෑගි..!

colombotoday

පාස්කු ආධුනික ලියවිල්ලෙන් මතුවන්නේ බොදු බල සේනා සංවිධානය කෙරේ පෞද්ගලික වෛරයකින් කටයුතු කරන්නෙකුයි.

colombotoday