Colombo Today Sports News

තුන් ඉරියව් ක්‍රීඩක ෂොයිබ් මලික් අනතුරක.

පාකිස්ථාන කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ෂොයිබ් මලික් ගමන්ගත් මෝටර් රථය අනතුරකට ලක්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පාකිස්ථානයේ ලාහෝර් හිදී මෙම අනතුර සිදුව ඇති බවත් අනතුරෙන් මලික්ට හානියක් සිදුව නොමැති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Related posts

සංගක්කාර නැවතත් පිටියට පිවිසීමට තීරණය කරයි

Admin

ජය බන්දා ලොවේ.. නෑ පැරදුම් ලබා.. අපි එනවා මගේ අම්මේ..

Admin

කාසියේ වාසිය දිනූ එංගලන්තය පළමුව පන්දුවට පහරදෙයි

Admin

ඔස්ට්‍රේලියා – දකුණු අප්‍රිකා තරගය අද

Admin

දිමුත්ගෙන් ද්විත්ව ශතකයක්

colombotoday

වනිඳු වසරේ හොඳම විස්සයි විස්ස ක්‍රීඩකයා තේරීමේ ලැයිස්තුවට නිර්දේශ වෙයි

colombotoday