Colombo Today Local News

අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනයට පනවා තිබූ සීමා ඉවතට

අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය සඳහා පනවා තිබූ සීමා අද(01)දින සිට ඉවත් කරන බව මහ බැංකු අධිපතිවරයා පවසයි.

මේ අතර අවශ්‍ය තරම් විදේශ විනිමය ඇති බැවින්, ඉදිරි මාස 06 සඳහා අනවශ්‍ය ලෙස තොග රැස්කර තබා ගැනීමෙන් වළකින ලෙසත් ශ්‍රී ලංකා මහ බැංකුව ආනයනකරුවන්ගෙන් ඉල්ලයි.

Related posts

යතුරු පැදියක් ලොරි රථයක ගැටී තරුණයින් දෙදෙනෙක් මරුට

colombotoday

රත්නජීවන් හූල් ඡන්දය කල් දැමීමේ කොන්ත්‍රාත්තුවක් අරන්

colombotoday

ජනපති ගෝඨාභයට රට පාලනය කරන්න ඉඩ දී මහින්ද දැන් විශ්‍රාම ගත යුතුයි – රතන හිමි

colombotoday

කොන්ක්‍රීට් වැඩපළක් පවත්වාගෙන යන ඉඩමකින් වෙඩි උණ්ඩ ආකරයක් සොයා ගැනේ

colombotoday

අසනීපයි එන්න විදියක් නෑ සත්තයි හොද වුන ගමන් එනවා- CIDයට කරුණා අම්මාන් දන්වයි

colombotoday

ලාන් කාන්ත රිමාන්ඩ්

colombotoday