Colombo Today Local News

අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනයට පනවා තිබූ සීමා ඉවතට

අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය සඳහා පනවා තිබූ සීමා අද(01)දින සිට ඉවත් කරන බව මහ බැංකු අධිපතිවරයා පවසයි.

මේ අතර අවශ්‍ය තරම් විදේශ විනිමය ඇති බැවින්, ඉදිරි මාස 06 සඳහා අනවශ්‍ය ලෙස තොග රැස්කර තබා ගැනීමෙන් වළකින ලෙසත් ශ්‍රී ලංකා මහ බැංකුව ආනයනකරුවන්ගෙන් ඉල්ලයි.

Related posts

කුරගල පුදබිමට ජූජා භූමි ඔප්පුවක් දෙයි.. සහජීවනය තකා අනවසර පල්ලිය ඉවත් නොකෙරෙයි !

colombotoday

බඩඉරිඟු වගාවට ‘සේනා’ගෙන් දැඩි හානි

Admin

විදුලියට එරෙහිව මානව හිමිකම් පෙත්සම් ගසයි!

Admin

දේශපාලනය උඩු යටිකුරු වෙයි… මහින්ද නැවතත් ජනපතිවරණයට !!

colombotoday

චීනයෙන් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 14ක් මිල දී ගැනීමේ තීරණයක්

colombotoday

ගම්පහ වැවක් හදන්න රු.කෝටි 3300 ක්. | චීනෙන් ණයක් දීලා කොන්ත්‍රාත්තුවත් චීනෙම ගනියි.

colombotoday