Colombo Today Local News

කල් ඉකුත් වන රියදුරු බලපත්‍ර වලට ලබාදුන් සහනය

අප්‍රේල් 01 වනදා සහ සැප්තැම්බර් 30 වනදා අතර කාලය තුළදී කල් ඉකුත්වන සියලුම රියදුරු බලපත්‍ර සඳහා සහනයක් ලබාදීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

ඒ අනුව එම කාලය අතරතුර කල් ඉකුත්වන සියලුම රියදුරු බලපත්‍ර, කල් ඉකුත්වන දිනයේ සිට තවත් මාස 6ක් සඳහා වලංගු බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එහි කොමසාරිස් ජනරාල් සුමිත් අලහකොන් මහතා පැවසුවේ පවතින කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් කාර්යාල කටයුතුවලට බාධා සිදුවීම නිසා එම පියවර ගත් බවය.

Related posts

කැලුම්සිරි තණමල්විල කොල්ලෙක් ගැන කතා කරයි

colombotoday

උද්ගතව ඇති ආර්ථික අර්බුදය හමුවේ ළමා ශ්‍රමිකයන් ඉහළ යාමේ අවදානමක්

Admin

බල්ගේරියා තානාපතිනී එලේනෝරා ඩිමිට්‍රෝවා ලංකාවට සමු දෙයි

Admin

කොල්ලුපිටිය උණුසුම් වෙයි – විරෝධතාකරුවන්ට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර

Admin

හිටපු ජනාධිපති නිල නිවසේ ස්වාධීන මන්ත්‍රීවරු සමග විශේෂ සාකච්ඡාවක්

colombotoday

අයවැයට පෙර IMF නියෝජිතයන් හා රජයේ නියෝජිතයන් අතර හමුවක්…

colombotoday