Colombo Today Local News

හර්ෂ ද සිල්වාගෙන් හිස් වූ කෝප් කමිටුවේ පුටුවට චරිත හේරත් නම් කරයි

කෝප් හෙවත් පොදු ව්‍යාපාර කාරක සභාවේ සාමාජිකත්වයට එහි හිටපු සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා නම් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (04) පාර්ලිමේන්තුවේදී පැවසීය.

සමගි ජන බලවේගය විසින් අදාළ කාරක සභාවට නම් කළ ආචාර්ය හර්ෂ ද සිල්වා එම සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වන බවට දැනුම් දී ඇති බැවින් චරිත හේරත් මහතා ඊට නම් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එහිදී පැවසුවේ ය.

Related posts

කොරෝනා ආසාදිතයින් 19ක් හදුනා ගනී

colombotoday

මාර්තු 31 සිට තහනම් වන භාණ්ඩ

colombotoday

පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කරගැනීමේ චක්‍රලේඛය නිකුත් වෙයි

Admin

දකුණු පළාතේ නොදුටු සංවර්ධනයක් ආරම්භ කළා – අගමැති කියයි

colombotoday

පුරාවස්තු සංරක්ෂණයට ඉක්මන් ක්‍රියාමාර්ග ගන්න ජනපති නියෝග කරයි !

colombotoday

විපක්ෂය 113 බහුතරය පෙන්නුවත්, මගේ කැමැත්ත නැතිව ආණ්ඩු හදන්න බෑ..

colombotoday