Colombo Today Local News

කඩු, කිණිසි ආනයනය කළ සැකකරුවන් ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි පොලිස්පතිට උපදෙස්

කඩු, කිණිසි සහ එවැනි වෙනත් ආයුධ මෙරටට ආනයනය කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ලෙස නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට උපදෙස් දී තිබේ.

ඊට සම්බන්ධ සැකකරුවන්ට එරෙහිව නීතිය අනුව කටයුතු කරන ලෙසද පොලිස්පතිට, නීතිපති විසින් දැන්වූ බව නීතිපතිගේ සම්බන්ධීකරණ නිලධාරිනී නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය පැවසුවාය.

නීතිපතිවරයා විසින් මෙම උපදෙස් දී ඇත්තේ කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් පියතුමන් විසින් ඉදිරිපත් කර ඇති රිට් පෙත්සමට අදාළවය.

Related posts

කෝට්ටේ ඇවන්ගාඩ් කාර්යාලය කුඩුපට්ටම් කර දමයි

colombotoday

විද්‍යාජෝති ආචාර්ය සී. ආර්. පානබොක්කේ අභාවප්‍රාප්ත වෙයි

Admin

ආණ්ඩු පක්ෂයේ අසුන් ගන්නා බව අතාවුල්ලා කියයි

colombotoday

ලංකාවට උදව් කරන්න ඉන්දියාව සහ ජපානය ඒකාබද්ධ එකඟතාවක්

colombotoday

සැරයන්ගේ රියදුරු බලපත් පොත ඉරා රියදුරු බලපත්‍රයත් කැඩූ ගුරුවරියක් අත්අඩංගුවට

Admin

13 හැවිරිදි දැරියක් අපයෝජනය කළ සිද්ධියකට පියා ඇතුළු 11ක් අත්අඩංගුවට

colombotoday