Colombo Today Local News

මිනුවන්ගොඩ ත්‍රි පුද්ගල ඝාතනයේ ප්‍රධාන සැකකරු අල්ලන්න පොලිසිය මහජන සහය ඉල්ලයි

මිනුවන්ගොඩ ගමන්ගෙදර ත්‍රි පුද්ගල ඝාතනයේ ප්‍රධාන සැකකරු වන සංජිව ලක්මාල් නැමැති පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහාය ඉල්ලා සිටි.

මෙම පුද්ගලයා 39 හැවිරිදි වියේ පසුවන්නෙක් බවද පොලිසිය පවසයි.

තොරතුරු දැනුම් දිය යුතු දුරකථන අංක පිළිබඳව පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනයක් නිකුත් කර ඇති අතර වැඩිදුර තොරතුරු පිළිබඳව පහතින් දැනගත හැකියි

Related posts

රනිල්ගේ ප්‍රතිපත්ති මෙන්න

Admin

යාපනයෙන් ගෙනා ගංජා කිලෝ 5ක් දඹුල්ලේ දී අල්ලයි

Admin

රජය මිලදී ගත් කාබනික පොහොර මෙට්‍රික් ටොන් 30,000ක් කොළඹ වරායට

colombotoday

මෙරට පවුල් ලක්ෂයක් දිනපතා කුස ගින්නේ

colombotoday

ආණ්ඩුව අපට දීලා ගෙදර යන්න. හකීම් කියයි

colombotoday

විශ්වාසභංගයේදී අගමැතිවරයා ආරක්ෂා කරනවා. ජනපතිගෙන් එජාපයට පොරොන්දුවක්

colombotoday