Colombo Today Local News

2022 අයවැය තෙවනවර කියවීම සම්මත වෙයි

2022 අයවැය තෙවනවර කියවීම හෙවත් කාරක සභා අවස්ථා විවාදයේ ඡන්ද විමසීම මීට සුළු වේලාවකට පෙර සිදුවිය.

ඒ අනුව 2022 අයවැය අද වැඩි ඡන්දයෙන් සම්මත විය.

අයවැයට පක්ෂව ඡන්ද 157ක් සහ විපක්ෂව ඡන්ද 64ක් හිමිවී තිබුණි.

Related posts

ගල්අඟුරු රැගත් නෞකාවක් දිවයිනට

Admin

ලංකාවෙන් පලස්තීනයට ඉඩම් පරිත්‍යාගයක් !

colombotoday

මාතෘභූමිය පාවාදීම පුරපුරේ උරුමයක් කරගත් එක්නැලිගොඩලාගේ යටගියාව මෙන්න

colombotoday

පොල් ගැහිල්ලත් රැල්ලට යයි.. එක්නැලිගොඩගේ බිරියත් පොල් ගසයි!

colombotoday

රන්ජන් රාමනායක වසර 4ක් බරපතල වැඩ සහිතව සිරගෙට.

colombotoday

වැඩ බැරිද? ගුරුසේවා සංගමය අධ්‍යාපන ඇමතිගෙන් අසයි

colombotoday