Colombo Today Local News

තවත් ග්‍රාම නිලධාරී වසම් 02ක් හුදකලා කෙරේ

තවත් ප්‍රදේශ 02ක් අද(08)දින අදෑසන 6.00 සිට හුදකලා කර ඇතැයි යුද හමුදාපති, ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව මාතලේ දිස්ත්‍රික්කයේ බෝගහකොටුව ග්‍රාම නිලධාරී වසමේ අගලවත්ත ග්‍රාමය,

බෝගහකොටුව ග්‍රාම නිලධාරී වසමේ හරස්ගම ග්‍රාමය හුදකලා කෙරිණි.

එසේම මාතලේ සහ මඩකලපුව දිස්ත්‍රික්කවල හුදකලා කර තිබූ ප්‍රදේශ 7 ක හුදකලාභාවයද ඉවත් කෙරිණි.

🔺 මඩකලපුව දිස්ත්‍රික්කයේ කාත්තන්කුඩි කොටස 4 164

කාත්තන්කුඩි කොටස 5 164A

කාත්තන්කුඩි කොටස 5 දකුණ 164 b

නව කාත්තන්කුඩි කොටස නැගෙනහිර 162A

කාත්තන්කුඩි කොටස 6 බටහිර 162b

🔺මාතලේ දිස්ත්‍රික්කයේ

නිකගොල්ල E333

නිකගොල්ල උතුර E 333 /A

Related posts

ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග විවාදය ඇරඹෙයි

colombotoday

පාසල් අවට අහිතකර දේ ඉවත් කරන්න වැඩබලන පොලිස්පතිගෙන් නියෝග

Admin

ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ලංකාවේ සංචාරයකට

colombotoday

මැගසින් බන්ධනාගාරයේ තාප්පයට ඉහළින් පියාඹන තහනම් පාර්සල්

colombotoday

ආනයන භාණ්ඩ 367 කට පැනවූ තහනම දීර්ඝ කෙරේ…

colombotoday

20 වන සංශෝධනයට ජනමත විචාරණයක්… ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි ?

colombotoday