Covid 19

හබරාදූව විහාරස්ථානයක භික්ෂූන් වහන්සේලා 13ට කොවිඩ්

ගාල්ල හබරාදූව ප්‍රදේශයේ විහාරස්ථානයක භික්ෂූන් වහන්සේලා 13දෙනෙකුට සහ එහි සිටි ගිහියන් තිදෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.

අදාළ විහාරස්ථානයේ විහාරාධිපති හිමියන්ට සහ තවත් හිමි නමකට වෛරසය ආසාදිත බවට තහවුරු වීමෙන් පසුව සෙසු භික්ෂූන් වහන්සේට සිදුකළ කොරෝනා පරීක්ෂණවලදී මෙම ආසාදිතයින් හදුනාගෙන ඇති බව හබරාදූව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය සදහන් කරයි.

Related posts

කොරෝනා වෛරසය එක් අයෙකුගෙන් දසදෙනෙකුටවත් ආසදනය විය හැකියි

colombotoday

කොරෝනා මරණ 5ක් – සමස්ථ මරණ සංඛ්‍යාව 29 දක්වා ඉහළට

colombotoday

දිවයින පුරා පෙර පාසල් ගුරුවරුන්ටත් එන්නත්

colombotoday

ශ්‍රී ලංකාවේ කොරෝනා මරණ ආදාහනය කිරීමට ඉස්ලාම් ආගම හරස් වේ. ඊයේ මියගිය මුස්ලිම් ජාතිකයා ආදාහනය කිරීමට විරෝධයක්

colombotoday

අද කොවිඩ් එන්නත ලබාදෙන ස්ථාන

colombotoday

කලාකරුවන්ට කොවිඩ් එන්නත කඩිනමින් ලබා දෙන්නැයි ඉල්ලීමක්

colombotoday