Colombo Today Local News

සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇගවීමක් !

දිවයිනේ ප්‍රදේශ කීපයක ශරීරයට දැනෙන උණුසුම ඉහළ ගොස් තිබෙන නිසා ශරීර සෞඛ්‍ය ගැන ජනතාව අවදානය යොමුකල යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

මේ නිසා හැකිතරම් ජලය භාවිතා කරන ලෙසත් මීට අමතරව තැඹිලි වතුර භාවිතා කරන ලෙසද එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවින්ද ‌සොයිසා  මහතා සඳහන් කළේය.

කය වෙහෙසා වැඩකරන පිරිස් ශරීරයේ ජලය ඉවත් වීමෙන් ඇතිවන විජලන තත්ත්වය පිලිබඳව අවධානය යොමුකල යුතු බවත් දැඩි හිරු රශ්මියේදී ගමන් කිරීමේදී කුඩ හෝ හිස්වැසුමක් භාවිතා කරන ලෙස ඉල්ලා සිටියි.

Related posts

කොන්දොස්තර නැතුව අධිවේගයේ ලංගම බස් ධාවනය අද සිට

Admin

බුකිය කලබපු මුද්දර ගැන තැපැල් දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

Admin

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ මෙරට නියෝජිතයා අත්අඩංගුවට ගන්නැයි උපදෙස්

colombotoday

මේ ජනාධිපතිවරයා යටතේ අමාත්‍ය ධූර බාර ගන්නේ නෑ

colombotoday

කහටගස්දිගිලිය, නාගිරිකන්ද පුරාවිද්‍යා රක්ෂිතය දිවුල්වැව මුස්ලිම් ගම්මානයට බිලිවෙයි. බලධාරීන් නිහඬයි

colombotoday

නීතිපති දෙපාර්තමේන්තුවේ නොසන්ඩාල හැසිරීම නිසා ඥානසාර හිමි සිරගත වුවා. නීතිපතිට චෝදනා

colombotoday