World

සුවය ලබා සිටි කොරෝනා රෝගියෙකුට මාස 4කට පසු නැවත කොරෝනා වැළඳෙයි

හොං කොං රාජ්‍යයේ 30 හවිරිදි පුද්ගලයෙකු කොරෝනා වෛරසය පළමු වරට ආසාදනය වී සුවය ලැබීමෙන් මාස හතර හමාරකට පසු යළිත් ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ සම්බන්ධයෙන් පැහැදිලි කරන හොං කොං විද්‍යාඥයින් පවසන්නේ, අදාළ තරුණයා සම්බන්ධයෙන් කළ පරීක්ෂණවලදී ඔහුට දෙවන වර ආසාදනය වී ඇති කොරෝනා වෛරසයේ ස්වභාවය පැහැදිලි ලෙසම වෙනස් බවයි.

කෙසේ වෙතත් එක් රෝගියෙකු පමණක් සැලකිල්ලට ගෙන අවසන් නිගමනවලට නොපැමිණිය යුතු බව ලෝක සඛ්‍ය සංවිධානය නිවේදනය කළේය.

Related posts

කොවිඩ් එන්නත් ගත් අයට අතුරු ආබාධ. රජයෙන් වන්දි ඉල්ලා ජනතාව පෝලිමේ

colombotoday

නව වසර ඉතාමත් දුෂ්කරයි

Admin

රුසියාව සහ ඇමරිකාව සිරියාව නිසා ගැටෙයි?

colombotoday

න්‍යෂ්ටික සබ්මැරීන ව්‍යාපෘතියට රටවල් තුනක් එකඟ වෙයි

Admin

රැකියාවට හැකියාව නෑ.. ඉන්දියානු ඉංජිනේරු උපාධිධාරීන්ගෙන් 80%ක් රැකියාවකට සුදුසුකම් නැතිලු

colombotoday

පුද්ගලයන් 91ක් සමගින් රුසියානු ගුවන් යානයක් අතුරුදන්

colombotoday