Colombo Today Local News

සිංහලේ ගැන හොයන්න ජනපති කමිටුවක් දමයි

sinhale233වර්තමානයේ ඇතිවී තිබෙන සිංහලේ රැල්ල පිටුපස සිටින පුද්ගලයන් හදුනාගෙන තමා වෙත වාර්තාකරණ මෙන් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති සම්බන්ධිකරණ ලේකම්වරු කිහිපදෙනෙකුට බාරදී ඇති බව වාර්තා වෙනවා.

ජනාධිපතිවරයා තම සමීපතමයන් කැදවා මේ පිලිබදව අදහස් විමසා ඇති අතර එහිදී මෙය පිටුපස හිටපු ආරක්‍ෂක ලේකම්වරයා, උදය ගම්මන්පිල මහතා, බොදු බල සේනා සංවිධානය සිටින බවට එම පුද්ගලයන් විසින් එකකට එකක් පරස්පර අදහස් පලකර ඇත. සත්‍යවශයෙන්ම මෙය මෙහෙයවන්නෙක් හෝ පිරිසක් සිටීද යන්න සොයාබලා ඒ පිළිබද වාර්තා කරන මෙන් ජනාධිපතිවරයා නියෝග කර ඇත.

Related posts

ගුරුවරිය දණ ගැස්වූ තාත්තාගේ හයිය පුතා ගනී.. තරුණයෙකුට රෝහල්ගතවෙන්නම අම්බානක නෙලයි..

colombotoday

එජාපයට කැමති වාර්තාවක් හදාගන්න ඉඩදී හදුන්නෙත්ති COPE සභාපතිකමෙන් ඉවත්වෙයි

colombotoday

ආපදා මරණ 20 දක්වා ඉහළට… පනස්දාහක් අවතැන් කඳවුරුවල…

colombotoday

විදුලි සැර වැදී තරුණයෙකු මරුට

Admin

විජයදාස ජනපති කොමිසමට…

colombotoday

කොරෝනා වෛරසයට එන්නතක් සාර්ථක වන ලකුණු

colombotoday