Colombo Today Local News

සමගි ජන බලවේගය අයිතිකාරයාගේ බිරිඳ 20ට පක්ෂව ඡන්දය දෙයි

සමගි ජන බලවේගය නියෝජ්‍ය ලේකම් ඩයනා ගමගේ මහත්මිය විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය ලබා දී තිබෙනවා.

සමගි ජන බලවේගය පක්ෂය ඇයගේ සැමියා වන සේනක ද සිල්වා මහතා ට අයත් දේශපාලන පක්ෂයක් බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ ලේකම්වරයෙකු ලෙස සේනක ද සිල්වා මහතා කටයුතු කර තිබෙනවා.

Related posts

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වු රැඳවියෙක් බන්ධනාගාර වැසිකිළිය තුළ දී සියදිවි නසා ගනී

colombotoday

චීන මහජන විමුක්ති හමුදාවෙන් ශ්‍රී ලංකා හමුදාවට එන්නත් පරිත්‍යාගයක්

colombotoday

ට්‍රම්ප් සමග සාකච්ඡා මගහැර, යුද අපරාධ චෝදනා ක්‍රියාත්මක කරන්න කල් ඉල්ලයි

colombotoday

වාර්තාවක් තබමින් ජනපති ට්‍රැවිස් සින්නයියා ගෙදර යවයි.. නව නාවික හමුදාපති රියර් අද්මිරාල් රණසිංහ

colombotoday

ත්‍රිරෝද රථයක් පොලිස් භාරයට ගත් පොලිස් නිලධාරියකුට මන්නා පහර

Admin

මේ ආණ්ඩුවනම් මේ කපේට වැටෙන්නේ නෑ

Admin