Colombo Today Local News

සජිත්ගේ සන්ධානයට එරෙහිව රනිල් ‘අලියා‘ ලකුණින් මැතිවරණයට… අගමැති අපේක්ෂක කරු !

සජිත් ප්‍රේමදාස මහතා විසින් ගොඩනගන ‘ජාතික සමගි ජන බලවේගය‘ එජාපයෙන් ඉවත්ව වෙනම තරග කළ හොත්, අලියා ලකුණින් ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් වීමට එජාප රනිල් පාර්ශවය සැලසුම් කර තිබෙන බවට වාර්තා වේ.

රනිල් පාර්ශවයේ එම පෙරමුනේ අගමැති අපේක්ෂකයා ලෙස කරු ජයසූරිය මහතා ඉදිරිපත් කිරීමට ද යෝජනා වි ඇත.

එජාපය අලියා ලකුණින් ඉදිරිපත්වීමේ අවශ්‍යතාවය පිළිබදව රනිල් වික්‍රමසිංහ මහතා සජිත් හිතවාදී මන්ත්‍රීවරුන් වෙත පෞද්ගලිකවම අමතා කරුණු පැහැදිළි කරමින් සිටින බවටද වාර්තා වේ.

Related posts

ප්‍රාථමික පාසල් යලි ඇරඹීමට සැලසුම්

colombotoday

කොළඹට ඇතුළු වීම සහ පිටවීම හැකිතාක් අවම කරන්න – සෞඛ්‍ය අංශවලින් ඉල්ලීමක්

colombotoday

මී උණ ව්‍යාප්තිය වැඩි වෙයි

Admin

සහල් මාෆියාවට තිත-වී ගබඩා ආශ්‍රිතව මහා ශ්‍රමදානයක්

Admin

නීති විරෝධීව රට පනින්න ගිය 10 ක් මාට්ටු

colombotoday

මේක විකාරයක්වත් පිස්සුවක්වත් නෙවෙයි, මෛතී‍්‍ර – ගෝඨාභය ඝාතන කුමන්ත‍්‍රණයේ ඇත්ත මෙන්න

colombotoday