Colombo Today Local News

සජිත්ගේ ජනපති අපේක්ෂක එකගතා ලියවිල්ල ලීක් වෙයි… දිනුවානම් රටම සුන් !

ජනාධිපති අපේක්ෂකත්වය ලබා දීම සදහා සජිත් ප්‍රේමදාස මහතා එකගවූ කොන්දේසි ඇතුළත් ලිපියක් බවට දැක්වෙන ලියවිල්ලක් සමාජ ජාලාවල සංසරණය වෙමින් පවතී.

එම එකගතාවන්ට අනුව සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති වූ පසු ඉදිරි වසර 5 පුරාවටද අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත්කළ යුතු බවත්, රජයේ සියලු පත්කිරීම් අගමැතිවරයාගේ අභිමතාර්තය පරිසි සිදුවිය යුතු බවද දැක්වෙයි.

එමෙන්ම රාජ්‍ය නොවන සංවිධාන, දෙමළ ඩයස්පොරාව හා ද්‍රවිඩ සන්ධානයේ අවශ්‍යතාවය මත කෙටුම්පත් කළ අති භයංකර ව්‍යවස්ථාවද මාස තුනක් ඇතුළත සම්මත කළ යුුතු බවටත්, ද්‍රවිඩ සන්ධානය, මුස්ලිම් කොංග්‍රසය ඇතුළු සුළුතර පක්ෂ සන්ධානගතව පාර්ලිමේන්තුවේ 3/2ක බහුතරය ලබාගත යුතු බවද එම කොන්දේසිවල දැක්වෙයි.

සැයු. මෙම ලිපිය සමාජ ජාලාවලින් උපුටා ගත් එකක් වන අතර එහි සත්‍ය අසත්‍යතාපය පිළිබදව අපගේ වගකීමක් නැත.

Related posts

ඇමතිකම් අතැර ස්වාධීන වෙනවද.. පොහොට්ටුවට එක්වෙනවද.. ශ්‍රීලනිප ඇමතිලා ජනපති හමුවෙයි

colombotoday

රාජ්‍ය ආයතනවලට නිලධාරීන් පත් කිරීම සදහා වූ සිව් පුද්ගල කමිටුව නම් කරයි !

colombotoday

“උතුරේ, දකුණේ රටවල් දෙකක්, නැගෙනහිරට, කදුකරයට ‍ස්වාධීන පාලනයක් ඕනෑ” – විග්නේෂ්වරන් රජයෙන් ඉල්ලයි

colombotoday

ඥානසාර හිමිට විරුද්ධව දේශපාලන හස්තයක් – අළුත්ගම සිද්දියට නඩු දාන්න නීතිපති උපදෙස් පතයි

colombotoday

ඥානසාර හිමි නිදොස් කොට නිදහස් කෙරූ නඩුවේ තීරණයට විරුද්ධව නීතිපති යලිත් අධිකරණයට

colombotoday

රෝසිගේ අරුම පුදුම වැසිකිළි ටෙන්ඩරය…!

colombotoday