Uncategorized

විශ්‍රාම ගැනීමට පෙර එක් මත් ජාවාරම්කරුවෙකුට හෝ මරණ දඩුවම දෙනවා !

මත්ද්‍රව්‍යජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීමට තමා තින්දු කළද ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනුකෙරුණු අතර එම නඩු තීන්දුවට තමාට හිසනැමීමට සිදුවන බවත් යම්හෙයකින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීමට පක්ෂව එමනඩු තීන්දුව ලැබුණහොත් තම නිල කාලය අවසන් වීමට පෙර මේ රටේ තාරණ්‍යය වෙනුවෙන් එක් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට හෝ මරණීය දණ්ඩනය ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටී.

තාරණ්‍ය බල ගැන්වීම සහ ඔවුන්ගේ වරප‍්‍රසාද දිනා දීම වෙනුවෙන් තම පාලන කාලය තුළ විශේෂ වැඩකොටසක් ඉටු කළ බව ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේ ඊයේ(20) පස්වරවේ කොළඹ පුද්ගලික හෝටලයකදී පැවති ජාතික තරුණ ආදර්ශ එක්සත් ජාතින්ගේ සංවිධානයේ තෙවැනි සමුළුව අමතමිනි.

Related posts

පාස්කු ත්‍රස්ත සැකකරුවන්ගේ පවුල්වලට වියළි සලාක

colombotoday

නාද රටා, පාට පාට විදුලි බුබුළු තහනම්… වාහනවලට එන අලුත් නීතිය ජූනි 30 සිට ක්‍රියාත්මකයි…

colombotoday

පෑලියගොඩ දී පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කෙරේ

Admin

නිදහස් පක්ෂයේ මැයි රැලිය මහනුවරදී ඇරඹෙයි

Admin

එන්නත් ලබානොගත් අය සොයා පොලිස් මෙහෙයුමක් | හසුවන්නන් සුගතදාස ක්‍රීඩාංගණයට රැගෙන එයි

colombotoday

විපක්ෂ නායකයා කවුද? කථානායක අවසන් තීන්දුව දන්වයි

colombotoday