Colombo Today Local News

විල්පත්තු සංහාරය එළිකරාට ඤාණසාර හිමිට එරෙහිව බදියුදීන් වන්දි ඉල්ලා දැමූ නඩුව අද කැදවයි…

බොදු බල සේනා මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන් විල්පත්තු වන විනාශය සම්බන්ධය කළ ප්‍රකාශයක් හේතුවෙන් තම කිර්ති නාමයට හානියක් වූයේ යැයි පව්‍සමින් රුපියල් මිලියන 200 ක වන්දියක් ඉල්ලා අමාත්‍ය රිෂාඩ් බදියුදීන් පැවරූ නඩුව අද අලුත්කඩේ දිසා අධිකරණයේදී කැදවනු ලැබීය.

මේ සදහා පැමිණිලිකාර පාර්ශවයේ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් පැමිණ නොසිටි අතර වැඩිදුර සාක්ෂි විමසීම සදහා නඩුව සැප්තැම්බර් 17 දිනට කල් තැබීය.

නඩු විභාගය සදහා පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන් අධිකරණය වෙත රැගෙනවිත් තිබිණි.

Related posts

අද කොවිඩ් එන්නත් ලබාදෙන ස්ථාන

colombotoday

මෝටර් රථ රියැදුරු බලපත්‍ර ගාස්තු සංශෝධනය කෙරේ..

colombotoday

චීවරයත් අවභාවිතා කරයි | භික්ෂුවකගේ වෙස් ගත් සැකකරු අධිකරණයට

colombotoday

මුලතිව් හා වව්නියාවේ සිංහලයන් පදිංචිය වැළැක්වීමට උතුරු සභාවෙන් කාර්යසාධක බළකායක්

colombotoday

රන්ජන්ගේ වැඩේ හරි නෑ… දුමින්ද සිල්වාට අසාධාරණයක් වෙලා තියනවා – මර්වින් සිල්වා

colombotoday

යුරෝපා සංගමයෙන් රුපියල් මිලියන 15,000ක යූරියා පොහොර සහනාධාරයක්

Admin