Colombo Today Local News

වාහන ආනයනය ට අගෝස්තු මාසයේ දී අවසර

වාහන ආනයනය සඳහා අවසර ලබාදීම එළැඹෙන අගෝස්තු මාසයේ දී සිදුකරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

ඒ අනුව මූලික අදියරේ දී ව්‍යාපාර සහ ප්‍රවාහනයට අවශ්‍ය වාහන ආනයනය සඳහා අවසරය ලබාදෙන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

“වාහන සීමා ලිහිල් කිරීම සම්බන්ධයෙන් අගෝස්තු මාසේ වෙනකොට රජයේ ස්ථාවරය අදියර වශයෙන් වාහන කොහොමද ආනයනය සීමා ඉවත් කරන්නේ කියන කාරණය අපි දැනුම් දෙනවා. අපි බලාපොරොත්තු වෙන්නේ මුල් වටයට ව්‍යාපාර කටයුතු සහ ප්‍රවාහනයට අවශ්‍ය ඒ වාහන වලට අවසරය ලබා දෙන්න. හැබැයි අපි පෞද්ගලික වාහන පරිභෝජනය සඳහා ආනයනය කරන්න බලාපොරොත්තු වන්නේ 2025 පළමු කාර්තුවේ.”

Related posts

Covid-19 ඉතාලියේ 148 බිලිගනී… ලෝකය පුරා මියගිය ගණන 3200 ඉක්මවයි…

colombotoday

කුණ්ඩසාලේ දේපල වෙන්දේසිය පුවත පිලිබඳව හැටන් නැෂනල් බැංකුවෙන් කරුණු පැහැදිලි කිරීමක්.

colombotoday

“රට අරාජිකයි.. සිරිසේන-රනිල් ආණ්ඩුව සංඝ භේදයත් ඇති කරලා.. නව දේශපාලන බලවේගයක් එනවා.. ස්ථීරයි“ – විමල්

colombotoday

කරන්දෙණිය දිසා රෝහලේ කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීම අද සිට

colombotoday

පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණය කඩිනමින් විවෘත කරනවා

colombotoday

එජාප පසුපෙළ, කණ්ඩායම් රැස්වීම් වර්ජනයක !

colombotoday