Colombo Today Local News

වාහන ආනයනය ට අගෝස්තු මාසයේ දී අවසර

වාහන ආනයනය සඳහා අවසර ලබාදීම එළැඹෙන අගෝස්තු මාසයේ දී සිදුකරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

ඒ අනුව මූලික අදියරේ දී ව්‍යාපාර සහ ප්‍රවාහනයට අවශ්‍ය වාහන ආනයනය සඳහා අවසරය ලබාදෙන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

“වාහන සීමා ලිහිල් කිරීම සම්බන්ධයෙන් අගෝස්තු මාසේ වෙනකොට රජයේ ස්ථාවරය අදියර වශයෙන් වාහන කොහොමද ආනයනය සීමා ඉවත් කරන්නේ කියන කාරණය අපි දැනුම් දෙනවා. අපි බලාපොරොත්තු වෙන්නේ මුල් වටයට ව්‍යාපාර කටයුතු සහ ප්‍රවාහනයට අවශ්‍ය ඒ වාහන වලට අවසරය ලබා දෙන්න. හැබැයි අපි පෞද්ගලික වාහන පරිභෝජනය සඳහා ආනයනය කරන්න බලාපොරොත්තු වන්නේ 2025 පළමු කාර්තුවේ.”

Related posts

බදු චක්‍රලේඛය නිකුත් වෙයි… උපයන වැටුපට හරියටම බදු වදින හැටි මෙන්න

colombotoday

රාජිතගේ ඩුබායි ගිණුමක ඩොලර් බිලියන 18ක් සගවලා !

colombotoday

කොම්පඤ්ඤවීදියේ කර්මාන්ත ශාලාවකින් අසාමාන්‍ය කොවිඩ් ප්‍රභේදයක් ආසාදිතයෙකු හදුනා ගනී

colombotoday

විපක්ෂයේ නායකයන් දස දෙනකුගේ ප්‍රජා අයිතිය නැති කරන්න කූට කුමන්ත්‍රණයක් – කිරිඇල්ල චෝදනා කරයි

colombotoday

ලබන සතියේ පාර්ලිමේන්තු රැස්වීම දින දෙකයි

colombotoday

මෛත්‍රී නැවතුන තැන

Admin