World

වයස 16ට අඩුනම් මින්පසු වට්ස් ඇප් බෑ

යුරෝපා කලාපයේ, වට්ස් ඇප් අන්තර්ජාල පණිවිඩ සේවය භාවිත කළ හැකි පුද්ගලයින්ගේ අවම වයස් සීමාව වයස අවුරුදු 16 දක්වා ඉහළ නැංවීමට එම සමාගම පියවර ගෙන තිබේ.

ෆේස්බුක් සමාගමට අයත් වට්ස් ඇප්, ඇප් එක සඳහන් කළේ යුරෝපා සංගමය ඉකුත් මැයි මාසයේදී හඳුන්වාදුන් දත්තවල පෞද්ගලිකත්වය සුරැකීමේ රෙගුලාසි අනුගමනය කරමින් මෙම පියවර ගත් බවයි.

මේ අනුව මීට පසු වට්ස් ඇප් භාවිතා කිරීමේදී යුරෝපා සංගමයේ රටවල දිවිගෙවන පුද්ගලයින්ට සිය වයස තහවුරු කිරීමට සිදුවනු ඇත.

මීට පෙර වට්ස් ඇප් භාවිත කළ හකි අවම වයස් සීමාව ලෙස සටහන් වූයේ වයස අවුරුදු 13 ය.

Related posts

ජෝ බයිඩ්න් ආසියාවේ සංචාරයක

colombotoday

ISIS නායක අබු බකර් දෙවියන් ලඟට යැවූ එක්සත් ජනපද විශේෂ බලකා මෙහෙයුම

colombotoday

සංක්‍රමණිකයන් රැගත් තවත් බෝට්ටුවක් මුහුදුබත් වී 41ක් මරුට

Admin

රෝමයේ නගරයක් කැලඹූ කිම්බා කැමරාවේ

Admin

ජම්මු නගරයේ ව්‍යාපාරිකයෙක් සඳෙන් ඉඩමක් මිලදී ගනියි

Admin

ඇමරිකාවේ සුක්කානම ඩොනල්ඩ් ට්‍රම්ප්ට

colombotoday