Colombo Today Local News

වන සංචාරක නිවාස සහ කඳවුරු බිම් ආශ්‍රිත සංචාරක කටයුතු තාවකාලිකව අත්හිටුවයි

කොවිඩ් – 19 වසංගත තත්ත්වය යළි රට තුළ ව්‍යාප්ත වීම හේතුවෙන් වන ජීවි සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් පාලනයවන සියලුම සංචාරක නිවාස සහ කඳවුරු බිම් ආශ්‍රිත සංචාරක කටයුතු අද (02)දින සිට තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ.

මේ හේතුවෙන් එකී පහසුකම් වෙන්කරගත් සංචාරකයන් සදහා විකල්ප දිනයන් වෙන්කර දීම පිළිබඳව ඉදිරියේ දී දැනුම් දීමට කටයුතු කරන බව වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

Related posts

අක්ෂි සැත්කමෙන් පසු පේන ඇස් අන්ධ කළ බෙහෙත ගැන ජනපති කඩිනම් වාර්තාවක් ඉල්ලයි

Admin

අග්‍රාමාත්‍ය ලේකම්ටත් කොවිඩ්

colombotoday

උඩරට වෙස් ඇදුම් කට්ටලය ලෝක උරුමයක් බවට පත් කරයි

Admin

යෝෂිතගේ ඩේසි ආච්චිගෙන් FCIDය ප්‍රශ්ණ කරයි

colombotoday

බස් ධාවනය නොවිමෙන් මගිහූ යකා නටති. – හැටන් බස් නැවතුම්පොලේ පාලනය මගින් අතට.

colombotoday

සති අන්තයේ කොළඹට ජල කප්පාදුවක්

colombotoday