Colombo Today Local News

ලංකාවේ ඊ – පළාත් පාලන පද්ධතිය ඇරඹේ

පළාත් පාලන ආයතන කාර්යක්ෂම කිරීමේ අරමුණෙන් ඊ – පළාත් පාලන පද්ධතිය ක්‍රියාත්මක කිරීම ජනවාරි 29 ආරම්භ කෙරුණා.

මහජනතාව පළාත් පාලන ආයතන වෙත කරන සියලු ගෙවීම් අන්තර්ජාල විද්‍යුත් කාඩ්පත් මගින් ගෙවීම මෙන්ම සියලු මහජන සේවා අන්තර්ජාල මගින් සිදුකිරීමට මේ ඔස්සේ හැකියාව උදාවනවා. පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය, විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශය සමග එක්වයි වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ. ඊ – පළාත් පාලන පද්ධතිය ක්‍රියාත්මක කිරීමේ සමාරම්භක අවස්ථාවට අමාත්‍යවරුන් වන ෆයිසර් මුස්තාපා, හරීන් ප්‍රනාන්දු යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගි විය.

Related posts

ප්‍රමෝද්‍ය යළිත් ක්‍රීඩා වැරදි වැලැක්වීමේ ඒකකට

Admin

ආගම් විකෘති කිරීම වළක්වමින් ආගමික නිදහස තහවුරු කිරීමට නව පනතක් ගෙන එන බව බුද්ධ ශාසන ඇමති කියයි..

Admin

සිසුන් 27,603කට මෙවර සරසවි වරම්.. කඩයිම් ලකුණු මෙන්න

colombotoday

පාන් ගෙඩියක් රු300යි

colombotoday

සා /පෙළ ප්‍රතිඵල ඉදිරි දින දෙක තුල

colombotoday

විජේදාස සමුගනී.. විශේෂ ප්‍රකාශයකට සූදානම් !

colombotoday