Colombo Today Local News

රාජිතට ඇප නෑ

හිටපු ඇමති රාජිත සේනාරත්න තවත් දින 14ක් රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ.

මීගමුව පල්ලන්සේන නිරෝධායන මධ්‍යස්ථානයේ රදවා සිටින ඔහු එළඹෙන ජූනි 10 වැනිදා දක්වා ඒ අනුව රක්ෂිත බන්ධනාගාර ගත වනු ඇති.

අද දිනයේ ඔහු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙම නියෝගය ලබා දුනි.

Related posts

එජාප ආසන 75 ක් ගත්තොත් මගේ වම් කන කපා ගන්නවා – මුතුහෙට්ටිගම කියයි

colombotoday

මහින්ද ශ‍්‍රීලනිප නායකත්වය එපා කියයි

colombotoday

නීතිවිරෝධීව ආනයනය කළ මස් තොගයක සූකර උණ වෛරසය

Admin

දිවියා මැරූ අය වහාම අල්ලන්නැයි අධිකරණය නියෝග කරයි

colombotoday

මුරලි නුවරඑළියෙන් දේශපාලනයට !

colombotoday

ජුලි 09 වනදා ජනපති නිවසට ඇතුළු වූ දෙදෙනෙක් අත්අඩංගුවට

colombotoday