Colombo Today Local News

රාජ්‍ය ආයතනවලින් ජනපති අගමැති පින්තූර ඉවතට, රාජ්‍ය ලාංඡනය පමණයි – වෙනසකට මුලපුරමින් නව ජනපති පළමු නියෝගය දෙයි

නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් විශේෂ තීරණයක් ගෙන තිබෙනවා.

ඊට අනුව මින් ඉදිරියට සියලු රාජ්‍ය ආයතන තුළ ප්‍රදර්ශනය කර තිබෙන ජනාධිපති ඡායාරූප සහ අග්‍රාමාත්‍ය ඡායාරූප ඉවත් කළ යුතු අතර ඒ වෙනුවට රාජ්‍ය ලාංඡනය පමණක් ප්‍රර්ශනය වන ආකාරයෙන් තැබිය යුතු වනවා.

Related posts

TIKTOK වලින් ඉවත් වූ ගීත

Admin

අවසන් තුරුම්පුවත් අදී… විශ්වාසභංගයට අත්සන් කරන ඇමතිලා කැබිනට්ටුවෙන් දොට්ට !

colombotoday

සම්බුදු සිරිපා සටහනක් පාකිස්ථානයේත්

colombotoday

අලුත් ආණ්ඩුවෙන් අලුත් බදු

Admin

එරාන් වික්‍රමරත්න මහබැංකු අධිපතිකමට.. රෝසි පාර්ලිමේන්තුවට !

colombotoday

ඇඹිලිපිටියේ 72ක් PCR පරීක්ෂණයට

colombotoday