රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ දී මෙහෙකාර දැරියක් පිළිස්සී මියයාමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳ, බිරිඳගේ පියා සහ දැරිය රැගෙන ආ තැරැව්කරු පැය 72ක් රදවා තබාගෙන ප්‍රශ්න කිරීම සඳහා අධිකරණයේ අවසර ලබාගැනීමට බලාපොරොත්තු වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.