රටේ නායකත්වයට හමුදා නිලධාරියෙකු වඩාත් සුදුසු බව හිටපු හමුදාපති මහේෂ් සේනානායක පවසනවා.
හමුදා නිලධාරීන්ට වඩාත් ප්රජාතන්ත්රවාදී ලෙස විනය ගරුකව වැඩ කිරීමේ හික්මීම තිබෙන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහේෂ් සේනානායක මහතා…